සිංහල මාධ්‍ය / English Medium

කෙතරම් පන්ති තිබුනත් ඔබ අප වෙත විශ්වාසය තැබිය යුත්තේ ඇයි?

  • කොළඹ ප්‍රධාන සහ ජනප්‍රිය ජාතික පාසලක විෂය ප්‍රධාන ආචාර්ය
  • පාසල් ගුරුවරයෙකු ලෙස වසර 8ක පළපුරුද්ද
  • මෘදුකාංග ඉජිනේරුවරයෙකු ලෙස ක්ෂේත්‍රයේ වසර කිහිපයක පළපුරුද්ද
  • මෘදුකාංග සංවර්ධන සම්පත් දායකයෙකු ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධව කටයුතු කිරීම.

2025 AL සහ 2024 AL දරුවන් සඳහා
ඔබ කැමති ස්ථානයකට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති පැවැත්විය හැකිය.

භෞතික පන්ති පවත්වන ස්ථාන : සයුර අධ්‍යාපන ආයතනය – අංගොඩ